2018 වර්ෂය සදහා සංවර්ධන යෝජනා
කුඩාහරස්ගල
- සුසානභූමි මාර්ගය අළුත්වැඩියා කිරිම.
- ටැංපාන පොකුර මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- ඇල්ලෙගොඩ වතුයායා පාර කොන්ක්‍රීට් කිරීම
{sliderඉද්දපොල|closed}
- ඉද්දපොලවත්ත පාර කොන්ක්‍රීට් කිරීම.
- විලතලාව පාර කොන්ක්‍රීට් කිරීම.
බැදිරැක්ක
- බැදිරැක්ක සිට පාසල දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- බැදිරැක්ක පාසල අසල සිට නෙල්ලිගස්තලාව දක්වා මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම.
- මල්ගස්තලාව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
බොරපොල
- බොරපොල අකුල්ඹබ මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බොරපොල කුඩාගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- නිවාස 14 මාර්ගය කොන්ක්‍රීට් කිරීම
පූලාවල
- පූලාවල දුමාන මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පූලාවලපමුණුගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- පූලාවල විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ඉදි කිරීම.
සමගිපුර
- සමගිපුර සරණගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සමගිපුර 70යායගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සමගිපුරසුසානභූමි මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- සමගිපුර කඳවුරගම මාර්ගය කොන්ක්‍රීට් කිරීම.
ලාහුගල
- ලාහුගල සිට අඹගහවත්ත මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- බෝකොටුව පෙරපාසල අසල බෝක්කුව ඉදි කිරීම.
- පානීය ජල ව්‍යාපෘතිය අඹගහවත්ත දක්වා දීර්ඝ කිරීම
තැපැල්පොල
- තැපැල්පොල බුලුගස්තලාව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- තැපැල්පොල වාගස්පිටිය මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- මාතෘ සායන මධ්‍යස්ථානයක් ඉදි කිරීම
කෑලවින්න
- කෑලවින්න පාසලේ ක්‍රීඩාපිටිය සැකසීම.
- කෑලවින්න අතුරු මාර්ග ජපනල පද්ධතිය දීර්ඝ කිරීම.
- පවුල් 80 ක් සඳහා වැසිකිළි ඉදි කිරීම
පොල්ලෙබැද්ද
- පොල්ලෙබැද්ද පාසල පෙදෙස මාවත කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- පොල්ලෙබැද්ද ගල්වලයාය මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- පොල්ලෙබැද්ද අක්කර 1000 මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
- පොල්ලෙබැද්ද ගල්වලයාය සුසානභූමි මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
ටැංපිටිය
- ටැංපිටිය දක්වා ජලසම්පාදන ජලනල දීර්ඝ කිරීම
- ටැංපිටිය පාසලේ ක්‍රීඩාපිටිය සැකසීම.
- පවුල් 80 ක් සඳහා වැසිකිළි ඉදි කිරීම
- ටැංපිටිය පන්සලවතුයාය මාර්ගය කොන්ක්‍රීට් කිරීම හෝ තාර දැමීම.
උණුවතුරබුබුල
- උණුවතුරබුබුල වීරාණතලාව මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- උණුවතුරබුබුල මොරාණගල මාර්ගය කොන්ක්‍රීට් කිරීම
- උණුවතුරබුබුල මොරාණගල මාර්ගයේ බෝක්කුව සැකසිම














