මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුනි මස 17 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. සම සභාපතිත්වය අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි අනෝමා ගමගේ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමට මහඔය ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම, ප්‍රාදේශීය ලේකම්, මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.

 

News & Events

28
අගෝ2017

මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018

මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුනි...

28
අගෝ2017
Sport Festival 2018

Sport Festival 2018

ජාතික ශරීර සුවතා වැඩ සටහන  2018/05/22 දින...

Scroll To Top