මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018 ජුනි මස 17 වන දින ප්‍රාදේශීය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. සම සභාපතිත්වය අම්පාර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි අනෝමා ගමගේ අමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම රැස්වීමට මහඔය ප්‍රාදේශීය දේශපාලන නායකයින් මෙන්ම, ප්‍රාදේශීය ලේකම්, මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ක්ෂේත්‍ර නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, වෙනත් රාජ්‍ය නිලධාරීන් හා කැඳවීම් නිලධාරීන් සහභාගි විය.
மேலும் படிக்க: මහඔය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම 2018
ජාතික ශරීර සුවතා වැඩ සටහන 2018/05/22 දින මහඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ දී පැවැත්විය.
ඇසළ පොහෝ දිනය නිමිති කරගෙන කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ සංගමය විසින් 2017 ජූලි මස 07 වන සිකුරාදා දින සීල භාවනා වැඩසටහනක් පවත්වන ලදි.
மேலும் படிக்க: ඇසළ පොහෝ දිනය නිමිත්තෙන් පවත්වන ලද සීල භාවනා වැඩසටහන
බස්නාහිර පළාත් සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එක්ව උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුවක් 2017 අගෝස්තු 06 වන ඉරිදා දින කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
மேலும் படிக்க: උතුරු කොළඹ සහ මැද කොළඹ බෞද්ධ දහම් පාසල් දරුවන්ගේ නායකත්ව පුහුණු වැඩමුළුව - 2017














